මුල් පිටුව නිෂ්පාදන අප ගැන සම්බන්ධ වන්න Switch to English
අමතන්න WhatsApp

අප ගැන

අනුකරණ වලට නොරැවටෙන්න! හරි දේ හරි තැනින් මිලට ගන්න විශ්වාසයෙන් පිය නගන්න සවිමෙක් ඉන්ජිනියරින් වෙත.

එක් වහලක් පාසා - ගොඩනැගෙන විශ්වාසය.

Savimech ආරම්භ කළේ එකම අරමුණක් ඇතිවයි: ඒ ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසය තැබිය හැකි ඉහළම තත්ත්වයේ වහල විසඳුම් ලබා දීමයි. නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර සහ ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය භාවිතා කිරීම හරහා, අප නිපදවන සෑම වහල තහඩුවක්ම සහ උපාංගයක්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව අපි සහතික කරමු.

අපගේ නවීන යන්ත්‍ර සූත්‍ර මගින් ඔබගේ නිවසේ සැලසුමට හරියටම ගැලපෙන පරිදි දිග සහ හැඩයන් (profiles) වෙනස් කර සාදා දිය හැක. මේ හරහා අපතේ යාම් අවම වී ඔබගේ ඉදිකිරීම් කටයුතු වේගවත් වේ.

15+

වසරක පළපුරුද්ද

10K+

සතුටුදායක පාරිභෝගිකයින්

Savimech Factory

Our Showroom